Aa - Stereomiinds Version

1 views

Lyrics

නීල නෙතු මගෙ දෑසෙ හංගා
 ඒ දෙතොල් පෙති හීන බින්දා
 ඈ දෙනෙත් යුග මාගෙ රන්දා
 ඈ ඈ ඈ අද නෑ
 සීත හිම මත පාට අතුරා
 හීන ගෙත්තම් ලෝක මැව්වා
 ඒ දෙනෙත් කිසිදාක මියැදෙන්නෑ නෑ
 යලි නෑ
 දුර යාම නොදැනීම
 සංසාරෙ සබැඳීම
 මතු දාක ඔබ එක්ක
 යළි ආයෙ පෑහීම
 ♪
 දුර යාම නොදැනීම
 සංසාරෙ සබැඳීම
 මතු දාක ඔබ එක්ක
 යළි ආයෙ පෑහීම
 ♪
 ළඟ පේන දුර හීන සිත් ගානෙ මැව්වා
 දුර යාම නොදැනීම ඒ හීන ගෙන්නා
 කිරිකෝඩු තනිලෝකෙ ආදරෙ සෙව්වා මා
 මා මා අද මා
 සිත ගාව රැඳි ප්රේම ලෝක හංගා
 නිදි යහනෙ රෑ තනිව ආලෙ බැන්දා
 මග නොහැර ඔබ එක්ක සංසාරෙ බැඳුණා
 මා මා මා හද මා
 දුර යාම නොදැනීම
 සංසාරෙ සබැඳීම
 මතු දාක ඔබ එක්ක
 යළි ආයෙ පෑහීම
 ♪
 දුර යාම නොදැනීම
 සංසාරෙ සබැඳීම
 මතු දාක ඔබ එක්ක
 යළි ආයෙ පෑහීම
 නීල නෙතු මගෙ දෑසෙ හංගා
 ඒ දෙතොල් පෙති හීන බින්දා
 ඈ දෙනෙත් යුග මාගෙ රන්දා
 ඈ ඈ ඈ අද නෑ
 සීත හිම මත පාට අතුරා
 හීන ගෙත්තම් ලෝක මැව්වා
 ඒ දෙනෙත් කිසිදාක මියැදෙන්නෑ නෑ
 යලි නෑ
 

Audio Features

Song Details

Duration
03:13
Key
9
Tempo
145 BPM

Share

More Songs by MalindaG'

Albums by MalindaG'

Similar Songs