Pannam Pannam

2 views

Lyrics

පන්නම් පන්නම් එන්නම් ගේමක් දෙන්නම් මං සංගිතී
 වන්නම් වන්නම් දාන්නම් ඒමක් වෙන්නම් බන් මං හිතේ
 පන්නම් පන්නම් එන්නම් ගේමක් දෙන්නම් මං සංගිතී
 වන්නම් වන්නම් දාන්නම් ඒමක් වෙන්නම් බන් මං හිතේ
 කාටද ප්රශ්න නැතනම් එන්නද ගින්දර ගෙන මම මම
 ගත වුන කලේ දැක්ක විහිළු පද සුං කරන්නා මම මම
 දැනගෙන කරපං එම්බලපුරෝහිත කට වචනේට එපා රැපේ
 වන්නම දාපං වනමද ජප කරන් අපේ රෑප රැපේ
 ගග ගලනවා බලන් ඉන්නේ නෑ මන් එකම වෙනවා නම්
 කිය කිය නුබට කර වන්නේ නෑ මං දෙයක් පේනවා නම්
 වැද වැද මොකටද යන්නේ වද වීවී උබලා එනවා නම්
 දුර හීන දැක දුව දුව යන්නේ නෑ ලගට ගෙන්වා නම්
 වැටෙන වැටෙන පිනිබිදු කෝ අහසේ පායලා දෝ
 දැක දැක විසි කර ගල එන මට පවසනවා දෝ
 දැනගෙනත් මට පිළිගන්න වෙලා මුසාවේ අරුත පහේ
 විද විද ගමනේ යනම මිනිසා කොතන කෙළවර ආයේ
 පැනෙන් ලියන මම මකනේ අදුරන්නේ නෑ නේ
 දකින ටික හැර ජිවිතේ ගැබුර දන්නේ නෑ නේ
 කාලේ මගේ නැති වුනේ පිණට නේ දන්නවා නේ
 මට නේ කේලම වේ රැපට නේ හිතම මේ
 පන්නම් පන්නම් එන්නම් ගේමක් දෙන්නම් මං සංගිතී
 වන්නම් වන්නම් දාන්නම් ඒමක් වෙන්නම් බන් මං හිතේ
 පන්නම් පන්නම් එන්නම් ගේමක් දෙන්නම් මං සංගිතී
 වන්නම් වන්නම් දාන්නම් ඒමක් වෙන්නම් බන් මං හිතේ
 වැද වැද ඉද්දි ඇයිද දැන් දෙවියෝ බලන්නේ නැත්තේ මේ
 පැන පැන යද්දී කවුද මට දෙන්නේ දැන් සංගීතේ ඒ
 වැනි වැනි ඉද්දි සැප කඩන එකද ජිවිතේ
 බැන බැන පස්සෙන් යන්න එපා ni hold on just wait
 Um about to go on
 Try to move on what's nuance
 Got nuforms
 Plus tow tons
 Hush new borns
 Your crew's gone
 Death on call press on hold
 Listen told
 Got involved
 Kill em all
 Rip to george floyd he da spark
 Dat ignited all
 කරන්එපා වැඩ සිත් පාරන වෛවාරණ
 නයි නාවන උන් බොරුලු පූතා රාවණ
 දාවන පතය අවසාන වටය
 පැරදුනොත් පරදින්නෙ අපේම මෞ රටය
 Um about to preach and teach you people sum
 Algorithm brakes knowledge that we try to spread among
 Drop the gun or get stunned
 Um about to hit you aholes with dis 44
 Dats for told its for sure
 You all fall
 Like troy tho
 

Audio Features

Song Details

Duration
02:39
Key
1
Tempo
170 BPM

Share

More Songs by Wagmee'

Albums by Wagmee'

Similar Songs