Kiri Kodu (Sinhala)

7 views

Lyrics

කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
 මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
 සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
 උතුරා ගැලුවේ අම මී ජීවිතේ
 කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
 මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
 සුපෙම් නුවන් විමසාවි රෑ දිවා
 ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා
 ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා
 ළය ගිම් නිවු සිහිලාර වෑහුනා
 මතු මා පැතු කිසිවක් නොවේ
 සැනසීම වේ ආදරේ
 Haahahahaha hahahahaaa haahahaahaha
 Haahahahaha hahahahaaa haahahaahaha
 Kannalane Unnodu naan
 Kazhandhida wendume
 සිතුම් පැතුම් ඉටුවේවි වාසනා
 අඳුරෙන් මිදී සඳ ඒවි පායලා
 ඔබ මේ පිදු සෙවනේම ඈදිලා
 මගේ ජීවිතේ නවතීවි පා සිනා
 මෙතුවක් ලැබූ කිසිවක් නොවේ
 සැනසීම වේ ආදරේ
 කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
 මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
 සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
 උතුර ගැලුවේ අම මී ජීවිතේ
 කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
 මගේ කෝලා කමට ලෝල හැඟුම නුඹට පේවුනා
 

Audio Features

Song Details

Duration
04:36
Key
7
Tempo
113 BPM

Share

More Songs by Bathiya & Santhush

Albums by Bathiya & Santhush

Similar Songs