Neththara

6 views

Lyrics

Yoh, Remember the name
 BnS
 Back once again with Randir
 චුප චුප කලෙ හොජෙ ජුරි කොයි බතෙ හෙයි
 වෙලි මුලකත හෙජු වෙලි මුලකත හෙයි
 චම්ත්ක බලෙ බලෙ ශබහත් හේ
 ඕයේ භාතිය සන්තෝෂී
 තුසී ශ්රී ලංකා ඔ ජප්ටා පන්ජාබ්ටක් කොයි රාගවාන් සීලො හේ
 We Gonna Burn your speakers down
 We Gonna Burn them to the ground
 We Gonna Burn your speakers down
 Because we got the place in hot sound
 චම්ත්ක බලෙ බලෙ ශබහත් හේ
 නේත්තරා නිදි නැතිවෙන තරමට ආල හැඟුම් වැහිලා
 හාංකවිසියක් නොදන්න තාලෙට අහක බලන් ඉඳලා
 තාක්ක තක දොං තරිකිට කිට දොං තේක්ක මල් පිපිලා
 අන්න බලන් සකි මෙන්න බලන් සකි පාරට අතු නැමිලා
 තේඩ්ක රානේ චේඩ්කෙ මුජුකො ය්යේසේ ප්යාස් මිටා
 ඔයෙ සෝනියේ ඔයෙ ජානියේ තුම්නෙහි සබ්ක බතා
 මුන්ඩායේ ප්යාර් සේ මේනු කිසා රහා
 ඔයෙ සෝනියේ ඔයෙ ජානියේ උසෙ නකරේ නාර්දිකා
 සේලේ මුදු මාලේ හංග හංග සිඹිමින්
 හැංගි හැංගි සිටි කුන්ඩ සමන් පෙති ඩිංග ඩිංග පිපියන්
 ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ
 ආලේ බැඳි ආලේ වින්ද දුකක් මෙතරම්
 ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ
 ආලේ බැඳි ආලේ වින්ද දුකක් මෙතරම්
 චම්ත්ක බලෙ බලෙ ශබහත් හේ
 චුප චුප කලෙ හොජෙ ජුරි කොයි බතෙ හෙයි
 වෙලි මුලකත හෙජු වෙලි මුලකත හෙයි
 Tired of being played out
 You best be moving out
 Before I get rowdy
 You best be walking out
 I'm going to count to three
 Don't want to hear you talking
 And when I'm done counting
 I best see you walking
 Don't you ever come back
 Baby girl step back
 So he's the deal mami
 This time it's for real mami
 I'm moving on and I'm
 Not looking back mami
 You treat me man like
 You treat a tampon mami
 Walk out the door you not
 Welcome any more mami
 That's right I'm sick of you
 You and your crooked crew
 Damn right I'm moving on
 Tell me what you going to do
 Grab your bags walk out of my house
 Because when I see you all I want to do
 Is slap the taste out of your mouth
 මාත්තරා නිසි පදමට ගැලපෙන ගීත නාද කරලා
 කෝන්තරේකට නොවේ නැටුම් පද වැයුවෙ දෙගුන් තියලා
 කාත් කවුරුත් නොසිටි මයෙ සිතට නුඹෙ අත්තටු සිඳුනා
 ආන්තරාවක් නොවී එකට සිටි කාලය වෙනස් වෙලා
 සේලේ මුදු මාලේ හංග හංග සිඹිමින්
 හැංගි හැංගි සිටි කුන්ඩ සමන් පෙති ඩිංග ඩිංග පිපියන්
 ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ
 ආලේ බැඳි ආලේ වින්ද දුකක් මෙතරම්
 ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ
 චුප චුප කලෙ හොජෙ ජුරි කොයි බතෙ හෙයි
 වෙලි මුලකත හෙජු වෙලි මුලකත හෙයි
 ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ
 ආලේ බැඳි ආලේ වින්ද දුකක් මෙතරම්
 ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ
 ආලේ බැඳි ආලේ වින්ද දුකක් මෙතරම්

Audio Features

Song Details

Duration
04:27
Key
11
Tempo
100 BPM

Share

More Songs by Bathiya & Santhush

Albums by Bathiya & Santhush

Similar Songs