Mata Adare Asena Ime
6
views
Lyrics
මට ආදරේ ඇසෙනා ඉමේ... මගෙ ජීවිතේ සදා රැදේ ළදේ. දුක් වේදනා කොපමන වුවත් ඔය ආදරේ සදා රැදේ ළදේ. මේ රිද්මයෙන් පවා මහෝගයක් උනා දුන් කුලුදුලෙන් පවා අපෙ පැතුම් හා උනා... ඔය ආදරේ කෙසේ වටී කියන්න පාඩුවේ නොනිදා කෙසේ කියාවිදෝ එපාද ආදරේ මට ආදරේ... අප ජන්මයෙන් පවා යුගන්තයක් වුනා පස් පියුමකින් පවා ඔබේ සිතුම් යාවුනා ඔය ආදරේ මෙසේ වටී කියන්න සොදුරියේ නොහඩා කෙසේ කියාවිදෝ එපාද ජීවිතේ... මීට ආදරේ නිර්මානය-පභාත් ගායනය-රනිදු ගී පද සැකසුමට ඇතුලත් කළේ -දුල්ෂාන් ලහිරැ
Audio Features
Song Details
- Duration
- 03:09
- Tempo
- 60 BPM