Oba Aaa Nisa
5
views
Lyrics
ඔබ නොදැක හිදිනා නිසා පාඵවක් දැනුනා සත්තමයි ඔබ මට මැවු කෙනා මයි හිතුනා හැරදා ගියත් ඔයා මාව අමතක කරලා සතුටින්ම ඉන්න ඔයා අපෙ මතක අතහැරදා මතු දිනෙක ඔබෙ වෙන්න පෙරැමන් පුරා මෙමා දැකගන්න දිනගනින බව දන්නෙ නෑ ඔයා කවදාක හෝ ලැබුනොත් ඹයා පන වාගේ මං රැකගන්නවා ඹබ නොදැක හිදිනා නිසා ... හිත රිදෙන බව නොදැන රිදවන්නේ ඇයි ඹයා තව උනන කදුලකට ඉඩ තිබිබෙ ඇයි ඹයා කවදාක හෝ ලැබුනොත් ඔයා පන වාගේ මං රැකගන්නවා ඔබ නොදැක හිදිනා නිසා ...
Audio Features
Song Details
- Duration
- 04:36
- Key
- 5
- Tempo
- 136 BPM