Desin Samugena

5 views

Lyrics

දෑසින් සමුගෙන යයි පියාඔා
 ඡිවිතේ නවතා තියා//
 කිසි කෙනෙක් නැත ලං වෙලා
 ඔබ තරමි සිත පෙමි පුරා
 ඔබ ගියා දුර වෙන් වෙලා
 ආදරේ මට නෑ කියා
 දෑසින් සමුගෙන ...//
 දැත දි ලං විලා
 මා ලයෙ සැතපිිලා
 සැමදා සැනසිලා
 ආදරෙ මට කිිවා
 කාටදෝ නතු විලා
 මා මුලාවක දාලා
 පාවුනා පිටු පාලා
 මා ලොවෙ තනි විිලා
 දෑසින් සමුගෙන ...//
 ආදරේ නිම විලා
 වෙිදනා බර විලා
 සාමයේ මැදි විිලා
 මා පරාජිත විලා
 සිහිනයේ දැවටිලා
 මා සොයා ඔබ ආවා
 රෑපුරා සැනසිලා
 පාවුනා සැගවිලා
 දෑසින් සමුගෙන ...//

Audio Features

Song Details

Duration
04:45
Tempo
130 BPM

Share

More Songs by Bathiya & Santhush

Albums by Bathiya & Santhush

Similar Songs