Paya Ena

4 views

Lyrics

පායා එන සදවත මනරම්
 තනිකමත් බෝම සීතයි...
 වාවාගෙන මහමෙරක තරම්
 උණුසුමකින් තුරුළු වෙමි...
 දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා...
 උණුසුමකින් තුරුළු වෙමී...
 සසර පුරා ළග හිදිමී...
 නොහඩනා දිනක් නොතිබුනාද මන්දා...
 ඔබ පෙම් හසුනක ලියනා
 පෙම් කවි කීවෙමි මුමුනා
 මග බලා හිදී නම්...
 පායා එන සදවතක තරම්
 තනිකමත් බෝම සීතයි
 වාවාගෙන මහමෙරක තරම්
 උණුසුමකින් තුරුළු වෙමී
 දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා
 උණුසුමකින් තුරුළු වෙමී
 සසර පුරා ළග හිදිමී...
 නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
 නෙතු අද්දර මල් පිපෙනා
 හැර යන්නට සිත නොදෙනා
 අපි අපේම වේනම්...
 පායා එන සද සිසිල අරන්
 මා හා ඉද ගන් ඉවුර ළගින්
 උණුසුමකින් තුරුළු වෙමී
 දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා
 නෙතු කැලුම් තාම මතකයි
 උණුසුමකින් තුරුළු වෙමී
 සසර පුරා ළග හිදිමී...
 ආදරණීය සංකල්පනා
 

Audio Features

Song Details

Duration
04:44
Tempo
115 BPM

Share

More Songs by Bathiya & Santhush

Albums by Bathiya & Santhush

Similar Songs