Palayanne Naa Maa
5
views
Lyrics
පලා යන්නෙ නෑ මා ඔබ දමා මෙලසින් මා හබා එනා සේනා දකිමි මා පලා යන්නෙ නෑ මා ඔබ දමා මෙලසින් මා හබා එනා සේනා දකිමි මා හඩනා සැනෙහි ඔබේ නෙතු වෙමි ඔබ තැවෙනා සඳෙහි ඔබේ හඳ වෙමි අප ලබනා වේදනා ආදරයේ රෑ මවා ජිවිතයේ මල් සදාා පුදනා තරැහී පලා යන්නෙ නෑ මා ඔබ දමා මේලසින් මා හබා එනා සේනා දකිමි මා පලා යන්න් නෑ මා ඔබ දමා මේලසින් මා හබා එනා සේනා දකිමි මා හඩනා සැනෙහී ඔබේ නෙතු වෙමි ඔබ තැවෙනා සඳෙහි ඔබේ හඳ වෙමි අප ලබනා වේදනා ආදරයේ රෑ මවා ජිවිතයේ මල් සදාා පුදනා තරැහී පලා යන්නෙ නෑ මා ඔබ දමා මේලසින් මා හබා එනා සේනා දකිමි මා පලා යන්නෙ නෑ මා ඔබ දමා මේලසින් මා හබා එනා සේනා දකිමි මා ඔබේ නෙතු වෙමි ඔබේ හඳ වෙමි අප ලබනා වේදනා ආදරයේ රෑ මවා ජිවිතයේ මල් සදාා පුදනා තරැහී...
Audio Features
Song Details
- Duration
- 04:00
- Key
- 7
- Tempo
- 140 BPM